බෙල්ල තැබීමත් රැල්ලක් වෙලාද - පන්නිපිටියේම තවත් තරුණියක් ඊයේ රාත්‍රියේ දුම්රියකට පැන සියදිවි නසාගත් හැටි (PHOTOS) - Aluth Gossip Blog

Hot

අළුත් ඒවා යන්නේ පේජ් එකේ විතරයි අළුත් ඒවා යන්නේ පේජ් එකේ විතරයි ලයික් කරන්න

Loading...

June 15, 2017

බෙල්ල තැබීමත් රැල්ලක් වෙලාද - පන්නිපිටියේම තවත් තරුණියක් ඊයේ රාත්‍රියේ දුම්රියකට පැන සියදිවි නසාගත් හැටි (PHOTOS)


ඊයේ රාත්‍රී කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණියක් දුම්රියකට පැන සියදිවි නසාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකි.

ඇගේ පශ්චාත් මරණ පරීක්ෂනය අද සිදුකිරීමට නියමිත අතර සිරුර හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා.

සිද්ධිය පිළිබඳව කොට්ටාව පොලීසිය වැඩිදුර පරීක්ෂන පවත්වනවා.





No comments:

Post a Comment

Post Top Ad